close

Please download Streambang Messenger Only Here

watermark logo

Up next

Autoplay

SUDU - Milinda Sandaruwan Official Music Video Mathu Dineka (Sudu) |Official Video Korean Mix. |O

1 Views • 22 October 2022
Share
Embed
Fakty Jebać fałsz
Fakty Jebać fałsz
13 Subscribers
13

Song description

Song Title - Sudu
Artist - Milinda Sandaruwan
Music - Prageeth Perera
Lyrics - Sajith V Chathuranga

Song Lyrics-
දයිවයේ ලිය වී තිබූ...
සෑම දේ ලැබුනත් පැතූ...
මොහොතක්ඔබගෙ සෙනෙහේ ලබන්නටපින්මදි උනූ....
අපට අප හිමි නැති උනූ
ලෝකයෙන් පිට වී යමූ.....
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමු වෙමූ...

මතු දිනෙක මම පොලවෙ වැලලෙන තුරූ
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ
මතු දිනෙක මම පොලවෙ වැලලෙන තුරූ
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ...

වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ...
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිව්රලා මන් කියන්නම්
අද ලගින් නැති උනත් ආදරෙයි තාම මන්...

මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ..
මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරූ
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ...

කාලයක් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ..
හිතා ගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ...
රන්ඩු වී යාලු වී සිටි අතීතේ සිහිකරන්
හෙටඉදන් ඉමු දුරින් මතක අපගේකර නිදන්.....

දයිවයේ ලිය වී තිබූ...
සෑම දේ ලැබුනත් පැතූ...
මොහොතක් ඔබගෙ සෙනෙහේ
ලබන්නට පින් මදි උනූ....
අපට අප හිමි නැති උනූ
ලෝකයෙන් පිට වී යමූ.....
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමු වෙමූ...

මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ
මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ....

මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ...

.from- DahamThiranjay1

Video description

video name-MV] Yang Da Il(양다일) _ With you(곁)
channel- 1theK
channel subscribe link- https://www.youtube.com/channe....l/UCweOkPb1wVVH0Q0Tl
subscribe this Chanel


Subscribe me on viutube -http://viutube.lk/user/Ruvitha

Show more
0 Comments sort Sort By
Facebook Comments

Up next

Autoplay